Lama Picture Book - Pinchi පිං logo Lama Picture Book - Pinchi පිං

Lama Picture Book - Pinchi පිං

by FIT apps

🗂️ Education

🆓 free

4.9/5 ( 620+ reviews)
Android application Lama Picture Book - Pinchi පිං screenshort

Features Lama Picture Book - Pinchi පිං

පිංචි - මගේ ලස්සන පින්තූර පොත.
මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ.
එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ.
පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ.
සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.විශේෂාංග -● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම● භාෂා හැකියාව වර්ධනය වීම● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.● Smart Phone.
Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.ThanksFIT apps Team

Secure & Private

Your data is protected with industry-leading security protocols.

24/7 Support

Our dedicated support team is always ready to help you.

Personalization

Customize the app to match your preferences and workflow.

Screenshots

See the Lama Picture Book - Pinchi පිං in Action

Lama Picture Book - Pinchi පිං Screen 1
Lama Picture Book - Pinchi පිං Screen 2
Lama Picture Book - Pinchi පිං Screen 3
Lama Picture Book - Pinchi පිං Screen 4

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above